ජෝර්දානයේ අබ්දුල්ලා රජු හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර හමුදා ඇඳිරි නීතිය පැනවීමට ද පියවර ගෙන ඇත.

ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමේ අරමුණින් විශේෂ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගන්නා බව ජෝර්දාන රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අදෙයිලා විදෙස් පුවත් සේවා වලට පවසා ඇත.

Similar Posts