Similar Posts
පෝලීම්වල නොසිට රස්තියාදු නොවී කොරෝනා එන්නත ගන්න විදිය
පහත දැක්වෙන්නේ මාධ්‍යවේදී මහින්ද රූබසිංහ සිය ෆේස්බුකියේ තැබූ සටහනකි. එමඟින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ගැන තුන්වැනි ඇසකින් විවරණය කර තිබේ. ඇති හැකි දේශපාලන හා නිලධාරි සබඳතා ඇති මිනිස්සු බලපුළුවන්කාරකමින් වැක්සින් එක ලබා ගන්න බව කියවෙන සටහන් රැසක් දුටුවා. ඒ අතර ලොකු වගේම පොඩි විනයගරුක මිනිස්සු පිරිසක් පැය 6-7 ක පෝලිමේ ඉඳලා වැක්සීන් එක ගහගෙන තිබෙනවා. බලපුළුවන්කාරකමට…
කිතුල් කර්මාන්තය අනතුරේ
කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනයෙහිලා නකල්ස් දුම්බර මිටියාවතේ පිහිටි උඩුදුම්බර කළුගල ගම්මානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එනමුත් මෑතක සිට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීමෙන් තමන්ගේ කර්මාන්තය පවත්වා ගැනීම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි කළුගල ගම්මානයේ සාම්ප්‍රදායික කිතුල් ආශ්රිත නිෂ්පාදකයන් පවසති. උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දුෂ්කර ගම්මානයක් වන කළුගල ගම්මානය උඩුදුම්බර සිට කිලෝමීටර් දහතුනක් පමණ…
ඉදිරි පැය කිහිපය තුල ප්‍රහාරාත්මක සුළං
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….
ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා
ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඉතාලිය මාස දෙකක් පමණ තිස්සේ මෙම සීමාවලට යටත්ව තිබුණා. මේ අතර රුසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් පසු එරට අමාත්‍යවරයෙකුද නව කොරෝනා ආසාධනයට ලක්ව තිබෙනවා. ඒ අනුව එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මේවන විට අත්‍යාවශ්‍ය සාකච්ජා පවා සිදුකරන්නේ විඩියෝ තාක්ෂණයෙන් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
බස්නාහිර සහ දකුණු පළාත්වලට ධාරාණිපාත වැසි
බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ත් බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් ය. කාලගුණ නිවේදනයට…
කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි
වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ. සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව සඳහන් කලේය.