Similar Posts
සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්
ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය. St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි. ‘‘ලියුම්…
මෙරට රා ජාත්‍යන්තරයට රැගෙන යාමට සැලසුම්
මෙරට රා ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවේ මෙරට ස්වභාවික රා සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ පවතින ඉල්ලුම වාසි සහගත බවයි. එසේම, කෘතිම රා නිෂ්පාදනය හේතුවෙන් කර්මාන්තයට එල්ල වී ඇති බරපතළ තර්ජනය ඉවත් කිරීම සඳහා ස්වභාවික රා නිෂ්පාදනය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා…
එන්නත් කාඩ්පත (Vaccine card) තාක්ෂණ කිරීමේ කටයුතු ඇරැඹේ
පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් (Vaccine cards) අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කේතය(qr code) සහ යෙදුම(App) ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. එන්නත්කරණය අනිවාර්ය කළ නොහැකි වූවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් උතුරේ සංචාරයක
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ඊයේ (30) යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරයක නිරත විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් රැසක ප්‍රගතිය නිරීක්ෂණය වෙනුවෙන් අදාළ පිරිස මෙලෙස උතුරු පළාත් සංචාරයකට එක්විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන යාපනය රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ද මෙම නියෝජිත පිරිස සහභාගී වූ බව සඳහන් කරයි. මේ සඳහා උතුරු…
කඩවත දී සරාගී සුරූපිනියන් 33ක් කොටු වෙයි
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පුද්ගලික හෝටලයක පැවැත්වු සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව අද (09) අලුයම 3.00ට පමණ එම වැටලීම සිදුකර ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම හෝටලය තුළ කන්තාවන් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම පොලිස් භාරයට පත්ව ඇත. එලෙස පොලිස් භාරයට ගත් කාන්තාවන්…