Similar Posts
කාලගුණයෙන් අකුණු පිළිබඳ අනතුරු ඇගවීම්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම…
කෘෂිකර්ම උපදේශකවරුන් හිතු මතේට මාරු කරයි
පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාප්ති සේවාව විධිමත්ව පවත්වාගෙන ගිය කෘෂිකර්ම උපදේශකවරුන් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා තමන්ගේ හිතු මතේට මාරු කරමින් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කෘෂිකර්ම උපදේශකවරුන් සංඛ්‍යාව 44ක් වුවත් සේවයේ යෙදී සිටින්නේ 23 දෙනෙකු බවත් එම නිලධාරින් ද මේ වන විට විවිධ ස්ථානවලට මාරු කරමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුව…
ජනතාවගෙන් යට ගසා ඇති බෞද්ධ දේශපාලනයේ තොරතුරු බිඳක්
මෙවර වෙසක් පුන් පොහොය මුල්කොට ගත් ධර්ම සන්නිවේදන කටයුතු මුළුමනින්ම මාධ්‍ය වෙත පැවරී තිබේ. ඒ අනුව ගුවන් විදුලි, රූපවාහිනී යන විද්‍යුත් මාධ්‍ය වලින් සේම පුවත්පත් ආදී මුද්‍රිත මාධ්‍ය වලින් ද අනේක විධ ධර්ම කරුණු මහජනතාව වෙත සන්නිවේදනය වන බවක් පෙනෙන්නට ඇත. එහෙත්, මේවායින් බොහොමයක් පශ්චාත් බුද්ධකාලීන හෝ වෛදික, බ්‍රාහ්මණ, හින්දු, ජෛන ආදී ආගම් තුළින් සේම…
සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය නවතී
සාකච්ඡා අසාර්ථක වුවහොත් අද මධ්‍යහන 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා. පසුගිය කාලය පුරාවට දුම්රිය දෙපාර්තමේන්තුවටත් , ප්‍රවාහන අමාත්‍යංශයේත් වැඩකටයුතු අඩාල කළ ලලිත සිරි ගුණරුවන් මහතාව නැවතත් දුම්රිය දෙපර්තම්නේතුවේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගනීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.
බඩගින්න නිර්පාක්ෂිකයි
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය. එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව…
වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථක වීමට හේතුව
වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා මේ වන විට අසාර්ථක වෙලා තියෙන්නේ මෙම වැටුප් ප්රශ්නය අදවන විට වෘත්තිය සමිති දේශපාලන සුදුවක් බවට පත්විමෙන් මෙය සමස්ථ වතු කම්කරුවන්ටම ලැජ්ජාවට කරුනක් බව සමස්ථ ලංකා ප්‍රගතිසිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි…