Similar Posts
දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළට
පවතින වියළි කාලගුණික තත්ත්යත් සමග පලදාව අඩුවීම නිසා දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් 1000කට මේ දිනවල අලෙවි කෙරේ. වියළි කාලගුණික තත්ත්වයත් සමග දෙහි අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් තිබෙන බව වෙළෙන්දෝ පවසති. දෙහි මිල ගණන් ඉහළ යෑම නිසා කුඩා පරිමාණයේ එළවළු වෙළෙඳ සල්වල…
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසීය. මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන…
බිත්තර හිඟ වුණු හේතුව
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල වෙළදපලේ පවතින බිත්තර හිගයට හේතුව බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයින් රැසක් එම කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවයි. කෙසේවෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ උත්සව සමයේ වැඩි මිලට අළෙවි කිරීම සදහා ඇතැම් බිත්තර නිෂ්පාදකයින් බිත්තර තොග…
රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි
ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. අද (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ” යතුරුපැදි රැළිය අද පෙරවරුවේ කොළඹ ගංගාරාම…
පුද්ගලික රෝහල් උපරිම ධාරිතාව ඉක්මවයි – ප්රභූන්ට ඇදන් නැතිවෙයි
කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි. මෙරට පුද්ගලික රෝහල විසින් ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කරනු ලැබීය. නමුත් එම හෝටල් වල උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් ඒ…