Similar Posts
කුරුණෑගලටත් ආරක්ෂක විශ්වවිද්‍යාලයක්
කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ සූරියවැව පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) දක්ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩය, පිරිමි සහ කාන්තා නවාතැන් සංකීර්ණ විවෘත කිරීම සහ පර්යේෂණ සඟරාවක් සහ සඟරාවක් එළිදැක්වීමේ උත්සවයට…
වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්රශ්නය පමණක් නොවෙයි
වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්රශ්නය පමණක් නොවන බවත් තවත් ප්‍රශ්න රාශියකින් මෙම වතුකර ජනතාව මේ වන පීඩා විදින බව කරිටාස් සෙටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඩොස්මින් රාජ් පියතුමන් පවසති. හැටන් සෙටික් ආයතනයේදි වතුකර ජනතාවගේ ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ වතුකර ජනතාවගේ ජිවිතවලට බලපාන ප්‍රශ්න හා එය විසදිමට ගත යුතු පියවර පිලිබදව සිවිල් සංවිධාන නියෝජිතයන්…
නාගරික මංත්‍රිවරයකුගේ දියණියකට කොවිඩ්
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රිවරයකුගේ දියණියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසුව එම දියණිය ඇසුරු කල පාසල් සිසුවියන් හතර දෙනකු ඇතුළු දස දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම දස දෙනා පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි….
මන්කිපොක්ස් වෛරසය ආසාදිතයින් රටවල් 15 කින් හමුවෙයි
මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත වී ඇති ලොව රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙම වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ, යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ද බහුලව දක්නට ලැබෙන බවට වාර්තා වේ. මන්කිපොක්ස් වෛරසය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුව ද, රටවල් කිහිපයක් වසූරිය එන්නත් ගබඩා කරන බවට වාර්තා වේ.
කොවිඩ්-19 ගෝලීය ආසාදිතයන් 300,000 ඉක්මවයි
කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් පිරිස ගෝලීයව 304,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්ත වාර්තා පෙන්වා දෙයි. නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188ක ව්‍යාප්ත වී තිබේ. දැනට තත්ත්වය වඩාත් දරුණු ස්වභාවයක් ගන්නා ඉතාලියේ සෙනසුරාදා මුළු ආසාදිතයන් සංඛ්‍යාව 47,021 සිට 53,578 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 13.9%ක වැඩිවීමකි. මරණ සංඛ්‍යාව 4,825ක් වන අතර…