අප්‍රේල් 8 වන දා සිට චීනයේ හුඛෙයි පළාතේ වුහාන් නගරයේ සිට පිටතට යෑමට තිබූ සීමා ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර හුඛෙයි පළාතේ අනෙකුත් නගර අතර ගමනා ගමනය මාර්තු 25 සිට ආරම්භ කිරීම නියමිත බව වාර්තාවනවා.

Similar Posts