Similar Posts
දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කරයි
දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කර ඇති බව වාර්තා වෙයි.37 හැවිරිදි තමාලා සිතොලේ බිහි කළ බිළිඳුන් අතුරින් තිදෙනෙක් දැරියන් වන අතර දරුවන් හත් දෙනෙක් පිරිමි දරුවන් වේ. මෙම දරු උපත ලොව වැඩිම දරු උපත ලෙස ගිනස් වාර්තා පොතට එකතු වෙයි. තමාලා සිතොලේට පෙර වැඩිම දරු උපත් සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කියූවේ බිළිඳුන්…
දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුත් දන්නේ නෑ
දේශගුණික විපර්යාසවලට හේතුව කුමක්දැයි කවුරුවත් දන්නේ නැහැ‘‘ යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. දේශගුණික විපර්යාස මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක්ද නැතහොත් විශ්වීය ක්‍රියාවලිය නිසා සිදුවන්නක් ද කියන්න බැහැ යැයි රුසියානු ජනාධිපතිවරයා කීවේය. අපි දන්නවා පෘථිවියේ ඉතිහාසය. උණුසුම් කාලවකවානු තිබුණා. ඒ වගේම ශීත කාලත් තිබුණා. එය තීරණය වන්නේ විශ්වයේ ක්‍රියාවලිය මත” යැයි ද හෙතෙම කීය. “දේශගුණික විපර්යාස…
කයිලා මුලර් මෙහෙයුම
අයි. එස් .අයි නායකයා ඝාතනය කිරීම සදහා ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද මෙහෙයුම කයිලා මුලර් මෙහෙයුම ලෙස නම් කළ බව ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කයිලා මුලර් යනු සිරියාව තුළ සහන සේවයේ යෙදුන ඇමරිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන අතර ඇය සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු 2012 වසරේ දී තුර්කියට ගොස්…
ගෝලීය කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළට
සති හතකට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම තත්ත්වය විස්මයට කරුණක් නොවන බව පැවසූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්රේසස්, සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ලොව රටවලින් ඉල්ලා සිටී. මේ වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 114,991,089 ක් වන අතර සිදුව ඇති මරණ ගණන…
අමෙරිකාවේ ආරක්ෂාව තර කරයි
අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක තත්ත්වය දෙවන මට්ටමට (Charlie) ඉහළ නැංවීමට පියවර ගනු ලබන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව ඇති බවට වන බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙනය. අමෙරිකාවේ සියලුම ආරක්ෂක කඳවුරු වෙත අතිරේක ආරක්ෂාවක් යෙදවීමට පියවර ගනු ඇති බවයි…
හඳුනානොගත් රෝගයේ ආසිදිතයින් 300ක් වෙයි
අභිරහස් රෝගයක් හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රාන්තයේ පිහිටි “එලුරු” නම් ප්‍රදේශයෙන් මෙම රෝගීන්පසුගිය සති අන්තයේ දී වාර්තා වී ඇත. මෙලෙස වාර්තා වූ රෝගීන්ට සිහිය නැතිවීම සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති…