Similar Posts
මොඩර්නා එන්නත ලබාදීම කැලිෆෝනියා ප්‍රාන්තය අත්හිටුවයි
කොවිඩ්-19 මර්දන මොඩර්නා එන්නත ලබාදීම අත්හිටුවීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. එන්නත ලබාගත් පුද්ගලයින් ආසාත්මිකතාවන්ට ලක්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව එරට බලධාරීන් පැවසීය. කැලිෆෝනියා හි රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ඇතුළු සෞඛ්‍ය අංශ විසින් විමර්ශන ආරම්භකර තිබේ.
කස්කස්ථානයේ පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි
කස්කස්ථානයේ අල්මාටි ගුවන් තොටුපොළ ආසන්නයේදී මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව යානය එලෙස කඩා වැටී ඇති බවයි. යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී තිබේ.
වෛරසය පරදවන බවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්
චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට අවධාරණය කර සිටියි. වෛරස මාරයා නිසැකවම පරාජය කරන බවත් වෛරසය සමගින් සටන්කිරීම සදහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ජනාධිපතිවරයා බෙයිජිංහි සංචාරය කලත්, තවමත් වෛරසයේ අගනුවර වන හුබෙයි පලාතේ වූහාන් නගරය වෙත ගොස් නොමැත. වසාදැමුණු වූහාන් නගරයේ අදටත් වෙසෙන මිලියන…
තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමරිකානු අධිකරණය ඉදිරියේ ඝෝඨාභය රාජපක්ෂ මහතා විත්තිකරු කරමින් පවරා ඇති නඩුවේදී ඝෝඨාභය අධිකරණය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙම මිනී මැරුම ලංකා රජය විසින් සිදු කර ඇත්තක් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඝෝඨාභය රාජපක්ෂ වෙත රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබීමට අයිතියක් ඇති බවයි. පසුගිය අප්‍රේල්…
ඇමරිකානූ යුද නෞකාවක් මෙරටට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62) යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව…