Similar Posts
ඉන්දීය ජනප්‍රිය නළු සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වැළදීමෙන් ජිවිතක්ෂයට
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් ආසාදිතව ඇති වඋ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මිය යන විට ඔහු 85 වන වියේ පසු වු අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බලවත් ශෝකය ඔහු වෙනුවෙන් පළ කර ඇත 1959 සිට 1990 දක්වා කාලය තුළ ඔහු සත්‍යජිත් රායිගේ චිත්‍රපට…
‘වට්ස්ඇප්’ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවයි
‘වට්ස්ඇප්’ පණිවුඩ හුවමාරු සේවාව පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවාගොස් ඇතැයි ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. ෆේස්බුක් සමාගම 2014 වසරේදී ‘වට්ස්ඇප්’ පණිවුඩ සේවාව තමන් සතු කරගත් අතර අද වනවිට එය ෆේස්බුක් පවුලේ වැඩියෙන්ම භාවිත කෙරෙන මෘදුකාංගය බවට පත්ව තිබේ. බොහෝදෙනා අතිශය පෞද්ගලික පණිවුඩ යැවීමට ‘වට්ස්ඇප්’ භාවිත කරන්නේ ‘එන්ක්රිප්ෂන්’ ක්‍රමවේදය මගින් වට්ස්ඇප් හරහා යැවෙන පණිවුඩවල රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය…
ඉන්දියාවේ ආදාහනාගාර පැය 24ම වැඩ
ඉන්දියාවේ නොනවත්වා සිදුවන කොවිඩ්-19 ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය හේතුවෙන් බොහෝ ආදාහනාගාරවල ලෝහ කොටස් පවා දියවී කැඩි ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම මෘතදේහ දහනය පැය 24 පුරාවටම අඛණ්ඩවම සිදුවන බවත් බොහෝ පිරිසක් තමන්ගේ ඥාතින්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනක් පෝළීම්වලට වී බලා සිටින බවද වාර්තා වෙයි. එක් ආදාහනාගාර කලමණාකාරුවෙකු විසින් මාධ්‍ය වෙත…
චීන්නූ මෙරට ව්‍යාපෘති හකුලා ගෙන මාලදිවයිනට යයි
චීන සමාගමක් මගින් උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ. ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම…