Similar Posts
චීනය තවත් අනතුරුදායක තත්වයක
ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවයි….
රජයේ ප්‍රතිසංස්කරණ වලට විරෝධය පා “නැනී” වරුන් වර්ජනයක
රජයේ ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් ප්‍රංශයේ නැනීවරුන් වර්ජනයක නිරතව සිටිති. ඒ් ඔවුන්ගේ ක්‍රියාකාරකම් “බලහත්කාරයෙන් පොලිස්කරණය” කරන බව පවසමිනි. ළමා සුරැකුම් ක්‍රමය සඳහා ලොව පුරා ඊර්ෂ්‍යා කරන රටක් වන ප්‍රංශයට මාතෘ සහායකයින් 318,000 ක් හෝ “නැනී” සිටින බවට ගණන් බලා තිබේ. නව පනත් කෙටුම්පතක් යටතේ, පවුල් දීමනා අරමුදල විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියක ලියාපදිංචි වීමට ඔවුන්ට…
අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන්වූවන් එක් වූ නත්තල් සාදය
අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන් වී සිටින පවුල්වල සාමාජිකයන් ඒකරාශී කිරීමේ අරමුණින් දේශ සීමාව ආසන්නයේදී නත්තල් සාදයක් පවත්වා ඇත. මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් සාදයට සහභාගීවී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුළුවී එරට පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් ග්වාතමාලාව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් වැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මේ වන…
ජෝ කොරෝනා පාලන කාර්ය සාධක බළකායට
ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර්ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. ජෝ බයිඩන් ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකාය මේ සතියේදී පත් කරනු ඇතැයි ද ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි. නව කොරෝනා වයිරසය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව…