දිගුකාලීන ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හා නියෝග මෙන්ම සංචාරක සීමා හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයට කම්කරුවන්ගේ හිඟයක් ඇතිවනු ඇති බවත් එයින් කෘෂිකාර්මික නිෂ්පාදනවලට බාධා එල්ල විය හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.
Similar Posts
සඳුදා සිට සති 2ක් අකුරට වැඩ කිරීම ස්ථිරයි
මීට පෙර තීරණය කළ පරිදි සඳුදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙනි.
ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට
ප්‍රංශයේ ආර්ථික සංවර්ධන වේගය වඩාත් ඵලදායී කිරීම පිණිස ක්‍රියාත්මක කළ යුතු යෝජනා සම්බන්ධයෙන් ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජීවත්වී මීට වසර හයකට පෙර ප්‍රංශයට ගිය කුමාරසාමී ලියානී නමැති මෙම ශිෂ්‍යාව තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 13660ක් අතරින් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. එම ශිෂ්‍යාව ප්‍රංශයට…
මල්ලිඅප්පුවේ මර උගුල්
හැටන් මල්ලිඅප්පුව සතොස වෙළදසැල අසල පවතින මර උගුල් හේතුවෙන් එම ස්ථානයේ විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙහි ස්ථාන තුනක මෙම මර උගුල් පවතින බවත් එක් ස්ථානයක් තහාඩුවකින් ආවරණය කර ඇති බවත් අනෙක් ස්ථානද තහාඩු කැබලිවලින් බාගේට ආවරණය කර ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම ස්ථානය අසල බස් රථ නැවතිමේ ස්ථානයක්ද පවතින හෙයින්…
අවුරුදු සැමරිමට ගම්බිම් බලා පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට බස් රථ නොමැති වෙයි
සිංහල හින්දු අලුත් අවුරුදු සැමරිම සදහා කොළඹ සිට හැටන් ආශ්රිත වතුකරය ඇතුළු ප්‍රදේශවලට පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් එම මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මගින් පිරිසක් පවසන ලද්දේ හැටන් සිට කොළඹ දක්වා ප්‍රමානවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…
ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් 120% කින් ඉහළට
ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරති. එය තහවුරු කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ය. පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149කි. නමුත් මැයි 28 වනදා වනවිට එය 230…
ඩෙංගු මර්දන සතියක්
ඩෙංගු මර්දන සතියක් කි‍්‍රයාත්මක බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. ඒ ලබන 14 වනදා සිට 20 වනදා තෙක්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවීමක් දක්නට ඇති බවයි ඩෙංගු මර්දන ඒ්කකය සදහන් කරයි. අධි අවදානම් සහ අවදානම් කළාපවල ඩෙංගු මර්දන වැඩපිලිවෙල කි‍්‍රයාත්මක බව වැඩිදුරටත් සදහන්.