Similar Posts
පුරවැසියන් 20,0000ට ඡන්දය අහිමියි
පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙරට පුරවැසියන් විසිලක්ෂයකටවත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. සෑම මැතිවරණයකදීම ඇති වන මෙම අයහපත් තත්ත්වය දුරු කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම නව පාර්ලිමේන්තුවේ වගකීමක් බවද මැතිවරණ නිරීක්ෂකයින්ගේ මතයයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්, සිරකරුවන්, කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල විවිධ රැකියාවල නිරත වූවන්, සිල්මාතාවන්, පෞද්ගලික සෞඛ්‍ය සේවික සේවිකාවන් ඇතුලු…
මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට අලුත් නීතියක්
මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම ක්‍රියාවලිය අහෝසි කිරීමට අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කළේය. මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදිවලට උපරිම දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කරන ලෙසට උපදෙස් දුන් කමිටුවේ…
පාසල් කොරෝනා පොකුරු ඉහළට – තවත් පාසලක් වසා දැමේ
හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග එම විදුහල වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර්. එම්. ආරියදාස මහතා පවසයි. විදුහල්පතිවරයා කොරෝනා බවට සැක රෝග ලක්ෂණ මතු විම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණයකදී විදුහල්පතිවරයාට කෝවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ. news sinhala sri lanka
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට
වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් 19 ආසාදිතයන් 77 දක්වා වැඩි විමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 06වන දින වන විට 269 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසන ලදි. වටවල පුද්ගලික ඇගලුම් හම්හලේ කරන ලද අහඹු පි. සි. ආර් පරික්ෂාවකදි කොවිඩ් 19 ආසාදිතයකු…
කොවිඩ් ඇදිරිනීති කඩකරමින් පැවැත්වු මත් පැන් සාදය මරණින් කෙලවර වෙයි
කොවිඩ් ඇදිරිනීති කඩකරමින් අලුත්ගම , කලුවාමෝදර ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායම් දෙකක් දෙතැනක පැවැත්වු මත් පැන් සාදයේ දුරකථන සංවාද දුර දිග ගොස් ඇතිවු ගැටුමෙන් පිහිපාරකට ලක්වු 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. අලුත්ගම,කලුවාමෝදර , දේවල පාර පදිංචිව සිටි ලක්ෂාන් ධම්මික නැමති 24 හැවිරිදි අවිවාහක යෙකු මෙසේ මිය ගොස් තිබේ.මිය ගිය තරුණයා මිතුරන් පිරිසක් සමග පසුගිය…
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට රොබෝවරුන් යොදා ගනියි
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා රොබෝ යන්ත්‍ර 2ක් ඊයේ (01) දින සිට යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත් 2ක් ස්ථාන ගත කර ඇත. “robot inspection…