Similar Posts
කිම් ජොන් අන් මියගොස්ද?
උතරු කොරියානු නායක කිම් ජොන් අන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව එරට ප්‍රධානීන් ප්‍රකාශ කර තිබෙනවා. උතුරු කොරියානු රජය සීඑන්එන් ප්රවෘත්ති සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් මාධ්‍ය විසින් සිය නායකයා මිය ගොස් ඇති බවට කර ඇති ප්‍රකාශ පිළිබඳ බලවත් කණගාටුව පලකරන බවයි. උතුරු කොරියානු නායකයා දින ගණනාවක සිට අතුරුදන්ව සිටීම ලෝකයේ ප්‍රබල රටවල බලවත් සැකයකට…
ජපානයේ භූකම්පනයක්
ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ.රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන තිබේ. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත්…
ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ඉදිරියට
දරුණු කොවිඩ් රැල්ලකට මුහුණදුන් ඉන්දියාව අභිබවා ගිය ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්විය. මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තාවන රට වන්නේද ඉන්දුනීසියාවය.වසංගතය තුළ එරටින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මරණ 1,338 ක් සිදුවී තිබුණි. මේ අතර ඉන්දුනීසියාවෙන් නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යා දත්ත බෙහෙවින් ඉහළ අගයක්…
බෝයිං 737 ගුවන් යානාව තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසයි
තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වී තිබේ. පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, බෝයිං 737 වර්ගයේ මේ යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් යානාව නිවැරැදිව ගොඩබැස්සවීමට නොහැකි වූ බවත්,…
රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “ෆ්රැන්සිස්කානු ක්ලැරිස්ට්”කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හැර තිබේ. ලුසී කලප්පුරා 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට…