Similar Posts
ඩොනල්ඩ් ට්‍රම්ෆ්ගේ නිර්දේශ වෛද්‍යවරුන්ගේ දෝෂදර්ශනයට
විෂබීජ නාශකයක් මිනිස් සිරුරට එන්නත් කිරීමෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කළ හැකිදැයි පර්යේෂණ කරන ලෙසට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද නිර්දේශයක් සම්බන්ධයෙන් ඔහු මෙම දිනවල ඇමරිකානු වෛද්‍ය ප්‍රජාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළහ . ඇමරිකානු ජනධිපතිවරයා විසින් ධවල මන්දිරයේ පැවැත්වූ දෛනික කොරෝනා කාර්යසාධන බළකායේ ප්රවෘත්ති සාකච්ජාවේදී මෙම විෂබීජනාශකයක්…
චීනයෙන් කොරෝනා පොකුරු මතු වේ
චීනයේ බිජිං නගරයේ දකුණු දිගින් පිහිටි “ෆෙන්ග්ටයි ” දිස්ත්‍රික්කයේ විශාල තොග ආහාර වෙළඳපලක් ආශ්‍රිතව දෙමසකට පමණ පසු කොරෝනා ආසාදිත පොකුරක් මතු වීමෙන් චීනයෙන් වාර්තා වී ඇති රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 129 දෙනෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. චීනයෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,132 දෙනෙකු වේ. එරට සිදුව ඇති කොරෝනා…
Area-51හි ආරක්ෂාව ගැන දැඩි අවධානයක්
අමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා ෆිෆ්ටි වන් නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට බලධාරීන්ට සිදුව ඇත. ඒ අදාළ ප්‍රදේශයට විශාල වශයෙන් ජනතාව පැමිණීමත් සමඟයි. මේ දිනවල අමෙරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු පිහිටි ඒරියා ෆිෆ්ටි වන් ප්‍රදේශය ආශ්‍රිතව සංවිධානය කර තිබෙන පිටසක්වල ජීවින් තේමා කරගත් උත්සව අවස්ථා, විශාල පිරිසකගේ අවධානය දිනාගෙන ඇත. ඒ…
පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක්
පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…
රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට
ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය. ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව…