Similar Posts
කහ කිලෝ 818 ක් හමුදා භාරයට
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 818 ක පමණ ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවික විධානය විසින් මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු…
ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි
අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා. හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ…
කාන්තාවෝ 20ක් දියවන්නාවට
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින්නීය. මේ අතර සමන්මලී ගුණසිංහ මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් මහත්මිය ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති…
අද සහ හෙට කොළඹ මාර්ගයක් වැසෙයි
වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද (04) සහ හෙට (05) දිනවල වසා තැබීමට නියමිත බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එම මාර්ගයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීමට නියමිත බවයි. ඒ අනුව අද (04) පෙරවරු 9.00 සිට හෙට (05)…
ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළෙයි
නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු අංක DAH 6863 දරණ ඩිමෝ බට්ටා…
වතු සේවක සංගමය, ටෙලිකොම්, තැපැල්, ගුරු සංගම් විරෝධතා පාගමනක්
වතු සේවක සංගමය ටෙලිකොම්, තැපැල්, ගුරු සංගම් වෘත්තිය සමිති හා පොට්‍රෙක්ට් සංගමය මගින් ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ විරෝධතා පාගමනක් පවත්වන ලදි. මෙම පාගමනට එක්වු පිරිස ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් හා රඹුක්කන සිදුවු වෙඩි තබා මිනිස් ඝාතනයක් සිදු කිරිම හෙලා දකින බවද පල කරමින් මෙම විරෝධ පාගමන…