Similar Posts
මිචෙලි බැෂලේ කෝප වෙයි
ඊශ්‍රායල් රජය පෙගසස් මෘදුකාංගය ඔස්සේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ 1200 කට අධික අතරමැදියන් ගැන තොරතුරු සෙවීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කෝපයට පත්වී ඇත. එන්.එස්. ඕ සංවිධානය මෙම තොරතුරු සෙවීමේ යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍යවේදීන් 189 කගේ තොරතුරුද මෙලෙස විමර්ශනය කර ඇතැයි අනාවරණය වී ඇත.
අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්
දකුණු පැසිෆික් මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති ගිනි කන්දක විධාරණය වීමත් සමග අමෙරිකාවේ බටහිර වෙරළ කළාපයට, ඇලෙස්කා, නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර ගිනි කන්දේ විධාරණයත් සමග රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ටොංගෝ දුපත් හි විශාලතම දුපත වන Tongatapu වෙත…
අඟහරු වෙත යැවීමට මිනිසුන් රහිත නවතම රෝවර් යානයක්
නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි. රොබෝ යානය රතු ග්‍රහයා හෙවත් අඟහරු මත ගොඩ බැස්වීමට නියමිතව ඇත්තේ 2021 වසරේදීයි. රෝවර් යානය, චන්ද්‍රිකා ඡායාරූප හරහා අනාවරණය කර ගනු ලැබූ අඟහරු මත පිහිටි ගැඹුරු ජෙසීරෝ ක්‍රේටර් (Jezero Crater) විල ආසන්නයට මුදා හැරෙනු ඇති. එම විලෙහි පැවති ජලය…
අමලා පෝල් පින්තූර පටලැවිල්ලක
ජනප්‍රිය දමිල, තෙළෙඟු චිත්‍රපට රැසක දකින්නට ලැබුන සුරූපි අමලා පෝල් මේ වනවිට මුම්බායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත. එයට හේතුව වී ඇත්තේ අමලාගේ හිටපු පෙම්වතා වන භව්නින්දර් සිං හා ඇය පෙනී සිටින විවාහ ඡායාරූප කිහිපයක් යමෙකු විසින් අන්තර්ජාලයට යොමු කර තිබීම හේතුවෙනි. වාර්තා වන අන්දමට එය සිදු කර ඇත්තේ භව්නින්දර්ට හිතවත් ගායිකාවක් වන අතර,…
රජයේ ප්‍රතිසංස්කරණ වලට විරෝධය පා “නැනී” වරුන් වර්ජනයක
රජයේ ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් ප්‍රංශයේ නැනීවරුන් වර්ජනයක නිරතව සිටිති. ඒ් ඔවුන්ගේ ක්‍රියාකාරකම් “බලහත්කාරයෙන් පොලිස්කරණය” කරන බව පවසමිනි. ළමා සුරැකුම් ක්‍රමය සඳහා ලොව පුරා ඊර්ෂ්‍යා කරන රටක් වන ප්‍රංශයට මාතෘ සහායකයින් 318,000 ක් හෝ “නැනී” සිටින බවට ගණන් බලා තිබේ. නව පනත් කෙටුම්පතක් යටතේ, පවුල් දීමනා අරමුදල විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියක ලියාපදිංචි වීමට ඔවුන්ට…