නව කොරෝනා වෛරසය සදහා දේශීය ඖෂධ ක්‍රම යොදාගත හැකි දැයි විශේෂ සාකච්ඡාවක් කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේදී සිදුකර තිබෙනවා.
ඉදිරියේදී ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා තවදුරටත් දැඩි පියවර ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කිසිදු ප්‍රදේශයක් අවදානම් රහිත ප්‍රදේශ ලෙස නම් කළ නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.