Similar Posts
කොවිඩ් මුවාවෙන් මානව හිමිකම් කඩන රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කිරීමේ කුමන්ත්‍රණයක්
කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරයි. එහි ප්‍රධානී මිෂෙල් බැෂලෙට් මෙලෙස චෝදනා කර ඇති රටවලින් ඉල්ලා ඇත්තේ සුවිශේෂී හෝ හදිසි ක්‍රියාමාර්ගවලට මුවා වී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින්…
නුවරඑළියට විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක්
විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිම අද දින ඉටුවිම පිලිබදව සතුටට පත්වන බව ප්රිඩ්රෝ ආයතනයේ විධායක අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මයිකල් ජෝකිම් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරය නියෝජනය කරමින් විදේස රැකියා සදහා පිටව යන පිරිසට එම වැඩ කටයුතු කර ගැනිමට…
පොලොන්නරුවට මහ වැසි – පහත්බිම් රැසක් යටවෙයි
දින 4ක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ස්ථාන 3ක් ද පොලොන්නරුව සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයකින් ද අඩි 3ක පමණ ජල කදක් ගලා යෑම හේතුවෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය සුංගාවිලින් වසා දැමීමටත් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ කුඩා වාහන ධාවනය නවතා දැමීමටත් පියවර ගත් බව පොලොන්නරුව…
ලංකාවේ ආනයන තහනම නිසා තමිල්නාඩුවේ කරවල ගොඩගැසේ
ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් කරවල ආනයනය තහනම් කර තිබෙන නිසා මේ වන විට තමිල්නාඩුවේ කරවල ටොන් 15,000ක් පමණ විකුණාගත නොහැකිව තූත්තුකුඩියේ ගබඩාවල තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි. මෙම කරවල තොගයේ වටිනාකම ඉන්දීය රු. කෝටි 500ක් පමණ වේ. පසුගිය නොවැමබර් මාසයේ සිට ශ්‍රී ලංකාවට කරවල අපනයනය කරගත නොහැකි බව ධීවර සංගම් නායක එස්. මුරුගනාදම්…
චැටල් වත්තේ පාලකයින් කම්කරුවන්ගේ මුලික අයිතින් කඩකරයි
වසර 15 ක් වතු කම්කරුවකු ලෙස සේවයකර රෝගිව එක්තැන්වු පසු පාසල් වයසේ ගැහැණු දරුවන් දෙදෙනෙකු ඇතුළු දරුවන් තිදෙනෙකු සමග දරු පවුලම මහ මගට ඇද දැමු හොරණ වතු සමාගමේ නිව් චැටල් වත්තේ අහිංසක දරු පවුලක් හිසට සෙවනක් තනා ගන්නට බිම් කඩක් ඉල්ලා හඩා වැටෙති. හොරණ වැවිලි සමාගමේ නිව් චැටල් නෑබඩ 11 කොටසේ අගුරුවාතොට කෝවිල අසල ලැයිමේ…
අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති
පොහොට්ටුව නමින් සාමාන්‍ය ජන වහරට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය තුළ දැන් බලවත් අර්බුදයක් හටගෙන ඇත.ඒ එම පක්ෂයේ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගත්තේ යැයි කියන ජනපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ තීන්දුවකට සහය නොදී ඊට එරෙහිව කටයුතු කිරීමට පෙළ ගැසීම නිසා ය.පක්ෂයේම තීන්දුවලට පිටින් කටයුතු කරන සාමාජිකයින් කවර තරාතිරමේ වුණත්…