Similar Posts
ගම්පහ කොරෝනා ආසාදිතයින් 1485 ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට සිදු කරන ලද PCR පරීක්ෂණවලින් 1485 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සඳහන් කළේ, මේ වනවිට PCR පරීක්ෂණ 19416ක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කර ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් PCR පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයා සදහන් කළේ ය.
කමිඳු ගෙන් තවත් වාර්තාවක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමිනි. ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී අර්ධ…
සුදුසුකම් ඇත්නම් ඔබටත් අස්වැසුම
අස්වැසුම ප්රතිලාභ ලැබීමට සුදුසුකම් තිබියදී තවමත් එම ප්රතිලාභ නොලැබුණු පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවට එක් වූ අවස්ථාවේදීයි. මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවන…
නුවරඑළියේ අනතුරින් කාන්තාවන් 3ක් මරුට
නුවරඑළිය වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් මතට කන්ටේනර් රථයක් පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව නුවරඑළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය සිල ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් ගත් ත්‍රිරෝද රථයක් මතට හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මෙම කන්ටේනර් රථය පෙරලි…
බස් දෙකයි මිලියන 400 ක ආදායමක්
රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…
විමලසුරේන්ද්‍ර ජලාශය වාන්දමයි
මධ්‍යම කදුකරයට සවස් කාලයන් තුලදි ඇද හැලෙන අධික වැසි තත්වයන් සමග නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය මේ සිට වාන් දැම්ම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජලය අගල් හතරක් පමන උසින් වාන් දැමිම ආරම්භවි ඇති…