Similar Posts
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 4 පනී
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා තිබේ. මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක, තමිල්නාඩු සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත , කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමට ලක් ප්‍රාන්ත වේ. එරටින් වාර්තා වන රෝගීන්ගෙන් 2 % ක පමණ ප්‍රමාණයක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ පසුවන බව නවතම වාර්තා අනාවරණය කරයි. ඉන්දියාව කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමට පත් රටවල් ලැයිස්තුවේ 3…
‘එක්ස්ප්‍රස් පර්ල්’ ගින්නට හේතුව හෙළිවේ
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්යක්ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට ඇතුල්වීමේ උත්සහයට පෙර පළමුවෙන්ම බටහිර ඉන්දියාවේ හසීරා වරායටත්, දෙවනුව කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට අවසර ඉල්ලා සිටි බවත් එම වරායන් දෙකම…
කොරෝනා එන්නත – වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල
කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියයන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමගම වෛරසය සදහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ කටයුතු වේගත්වී තිබෙනවා. වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් සදහන් කරනවා. මේ වනතෙක් එම වදුරන් වෛරසයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.
ජගත් මහලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්
දකුණු දිග යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ ගැටුම්වල නිරතවීම පිළිබඳ දැඩි අවදානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් António Guterres පවසයි. යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමඟ යුක්රේනයේ Lviv හිදී පැවැති සමුළුවකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.