![](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/04/pahana.jpg)
අද (13) දිනයේ රාත්රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගිහි තැනැත්තන් නිවෙස්වල සිට චාරිත්ර ඉටු කිරීමේදී විහාරස්ථාන වල ආශීර්වාදාත්මක පිංකම් සිදු කරන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා.
අලූත් අවුරුද්ද උදා වීමට නියමිතව ඇත්තේ හෙට රාතී්ර 08යි 23ටයි. එම අවස්ථාව ආවාරණය වන පරිදි ආශීර්වාදාත්මක පිංකම් මෙහෙයවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරේ.