Similar Posts
ඉන්ධන මිල යළිත් ඉහළට
ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා ඇත. ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. එම සමාගම පවසන්නේ දින 07 ක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 57 ක් දක්වා දෙවරක් අවප්‍රමාණය වීමෙන් ඉන්ධන ගොඩබෑමේ මිලට සෘජුව බලපා ඇති බවයි. ලෝක වෙළඳපොලේ ද…
ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 දෙනාගෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවට තමන් වෙත තොරතුරැ ලැබී ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන මෙම අපේක්ෂකයින් වහා ඉල්ලා අස්විය යුතු බවත්, පැෆරල් සංවිධානය සඳහන් කරයි. මෙම අපේක්ෂකයින් 12 දෙනාගෙන් 5 දෙනෙකු ඒක් ප්‍රධාන අපේක්ෂකයෙකුටත් තවත්…
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ උද්ඝෝෂණය අද
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය දක්වා ඇත්තේ විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවය. පෙරටුගාමී…
‘රතු තොප්පි’ ධනපතියෝ – සුනිල් ගාමිණී
පුද්ගලික දේපළ ක්‍රමය තුරන් කිරීම මගින් සමානාත්මතා සමාජයක් ගොඩ නැගිය හැක යන දෘෂ්ටිවාදය, කොමියුනිස්ට්වාදය යැයි සරළව හැඳින් විය හැක. කොමියුනිස්ට්වාදයේ විශ්වාසයන් වඩාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ වන්නේ කාල් මාක්ස් ගෙනි. කොමියුනිස්ට්වාදය මත ක්‍රියා කරමින් සාර්ථක කොමියුනිස්ට් විප්ලවයක් සිදු කර රාජ්‍ය බලයක් පිහිට වූ ලොව පළමු පුද්ගලයා වූයේ රුසියාවේ වැලැඩ්මීර් ලෙනින් ය. චීනය තුළ කොමියුනිස්ට්වාදී විප්ලවයේ නායකයා වූයේ…