Similar Posts
දඩ පත්‍රීකා සියයක් ලැබුණත් අසරණ මගීන්ට උදව් කරන යතුරු පැදිකරු
බස් රථයක් නොමැතිව, රාත්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් ලබාදී තිබුණා. යතුරු පැදිකරු සතුව අතිරේක ආරක්ෂිත හිස්වැසුමක් නොමැති වුවද අසරණව සිටි පුද්ගලයා සිය යතුරු පැදියේ නංවාගෙන…
හිටපු ඇමැතිවරු අද CIDයට
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු කැබිනට් ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (21) කැඳවා තිබේ. රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි ව්‍යාජ ලෙස සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට්…
ජනතාවගේ දුෂ්කරතා අවම කරන්න සහන මල්ලක්
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් කඩිනම් ජනතා සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (13) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ඒ අනුව මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහිදී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින්…
GMOA අනතුරු අඟවයි
පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රටේ පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවන අතර, තිබෙන ඖෂධ තොග අඩුවෙමින් පවතින බවත් ඒ නිසා මේ අවස්ථාවේදී හැකිතාක් ආරක්‍ෂාකාරීවිම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසන්න කොළඹගේ මහතා පැවසීය….
කපුවන් ගේ අවැඩ නිසා දෙවියන්ටත් යන එන මං නැති වේද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පවුල් පරම්පරා දෙකක් අතර ගැටුමකින් එක් පාර්ශවයක කපු රාල කෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. මෙම මාසයේ තේවාව භාර කපුරාල කෙනකු තමන්ට පහර දුන් බව පවසමින් එක් පාර්ශවයක කපුරාල…
කළුතරට ගංවතුර අවදානමක්
ඇහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බැවින් ගංගා ආශ්රිත හා පහත් බිම්වල පදිංචි ජනතාව විමසිලිමත්ව සිටින්නැයි ආපදා කළමණාකරන ඒකකය ජනතාවට දැනුම් දෙයි. උදෑසන සිට අැදහැලෙන ධාරාණිපාත වර්ෂාත් සමග දිස්ත්‍රික්කයේ පහත් බිම් හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවෙමින් තිබේ. අගලවත්ත වෙියංගල්ල,කුඩලිගම මාර්ගය දහවල් වනවිටත් ජලයෙන් යටව තිබිණි. මෙි අතර කුකුළේ ගඟ බලාගාරයේ…