Similar Posts
ගුවනේ නියමු පියා ගුවනට සමු දෙයි
වසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට (31) දින දහවල් පියවර ගෙන තිබුණි. ඔහු තම අවසන් පියාසැරිය සදහා තම පුත් රහල් කුමාරසිංහ මහතා සහායක ගුවන් නියමුවා ලෙස සහභාගී කර ගෙන තිබීම…
අගමැති ලේකම් නීතිපති මතය විමසයි
ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් ,ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වෙි. එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක්…
පොලොන්නරුවේ කොරෝනා ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් පෙන්වන බවත් මේ වන විට තුන්වන රැල්ලෙන් හඳුනාගත් ආසාධිතයින් සංඛ්‍යාව 711ක් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ඊට මතරව මේ වන විට පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ආසාධිතයිත් හඳුනාගැනීමේ දී පී.සී ආර්.පරික්ෂණ ප්‍රතිපල ලැබීමේ ප්‍රමාදය නිසා අහඹුලෙස පරික්ෂාවට ලක් කෙරෙන පුද්ගලයින්ගෙන්…
Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව
ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි. ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත ගත කළ අයයි. ඔවුන් බොහෝ දෙනෙකුට ලංකාවේ රජයේ රැකියා, හොඳ ගෙවල්, කුලියට දුන් දේපළ, ඉඩම්, ව්‍යාපාර, වාහන, ඉතුරුම් ආදිය ඇති…
සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින
හැටන් ගාමිණි පුර සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින පැවැත්වෙනු ඇත. එහි කොඩි එසවිම 24වන දින පැවති අතර දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිම 29වන දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන කොත් පැලදවිම හෙවත් මහ කුම්භාභිෂේක උත්සවය 30වන දින පෙරවරු 9.15ට සිදු කරන…