Similar Posts
මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි – මේජර් ජෙනරාල් තුසිත සිල්වා
මෙම ප්‍රදේශයේ සම්පත් වන මෙම දියණිවරුන් වසර 13ක පාසල් කාලය තුල ඔබගේ අධ්‍යාපනය හා විවිධ කුසලතාවයන් ඔප් නැංවිමට පියවර ගත යුතුයි එයට ඔබට දායකත්වය ලබා දිමට විවිධ ජාතින් නියෝජනය කරන උපාධිධාරින්ගෙන් සමන්විත දක්ෂ ගුරු මඩුල්ලක් මෙම විදුහල සතුව පවතිනවා එම නිසා මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි. මෙජර් ජෙනරාල් තුසිත සිල්වා මහතා මේ…
ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට දේශපාලන බලපෑම්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම නිසා කළමනාකරුවන් අත්තනෝමතික ලෙස මාරු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගමයක් ගෙන ඇති බවත් මෙහි එක් අදියරක් ලෙස ඊයේ (20) දිනයේ කෑම පැයේ විරෝධතාවක් සංවිධානය කළ බවත් ලබන (22) දා පොලොන්නරුවදිස්ත්‍රිකයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වැඩ වර්ජනයක් දියත් කරන…
කැන්දපත් ඇල්ලට ගමනක්
ඇඳිරිය හෙටානිද්දට අහවරයි ඕන් කියලා ඇහෙනවා. ලොක්ඩවුන් ඉල්ලුවාම ඇඳිරිය දාපු රටේ ගෙදර ඉඳලා කොරන්න වැඩක් හිත හිතා ඉන්නකොට මෙහෙම හිතක් ආවා. ආගිය තැන්වලට මතකයෙන් යන්න ඇහැක් නම්.. ඒක ආතල් හිටී. ඉතිං මතක මඟුල් සොමියක් ගන්න කියලා තමයි මේ හදන්නේ. මෙහෙම හිතහිතා මුහුනු පොතේ එහෙට්ට මෙහෙට්ට ගාටනකොට මෙන්න හුරු පුරුදු එකපාරටම ඇහැ අස්සට කඩන්පැන්න පොටෝවක් දැක්කා….
පාස්කු දිනය අදයි
මුළු මහත් කතෝලික ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදයි. ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබීම සැමරීම ඇතුළු තවත් සැමරීම් කිහිපයක් අද දිනයේ සිදු කරන බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්යක්ෂ ගරු ජූඩ් ක්රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සත්‍ය කරුණු හෙළි නොවීම හා එහි වින්දිතයින්ට සාධාරණයක්…
මුඛ ආවරණ නොමැති 17 දෙනකු අත් අඩංගුවට
මුඛ ආවරණ පැලදිමකින් තොරව රැදි සිටි පුද්ගලයන් 17 දෙනකු අත් අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් පොලිසිය හැටන් දික්ඔය නගර සභාව අවස්ථා කිපයකදිම නිසි ලෙස මුඛ ආවරණ පැලද සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දුන්නද සමහර පිරිස් එම උපදෙස්…
මාස 14ට නව නීති 42ක්
රටේ කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14 ක කාලය ඇතුලත නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත…