චක්‍රලේඛ ගැටලුවක් මුල්කරගනිමින් අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට එම සංගමය තීරණය කර තිඛෙනවා.

ඒ ඊයේ පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

Similar Posts