corona

සිරුරේ තරබාරු බව අධික පුද්ගලයන්ට කොවිඩ් වෛරසය මාරාන්තික වියහැකි බවට පර්යේෂණයකින් හෙළි වී ඇති බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානී මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා.

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව සදහන් වෙයි.

Similar Posts