Similar Posts
අද විතරයි
මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබෙන බව නිවේදනය කර තිබේ. 15 වැනිදාට යෙදෙන ඉල් පොහොය දිනය ද මෙයට හේතුවක් බවයි වාර්තා වෙයි. මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා දැමීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුලු නීති විරෝධී අයුරින් කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන…
වතු කම්කරුවන් වෙනුවෙන් වත්තේ ජිවත්වන තරුණියක්ම ඉදිරිපත්වෙයි
වතු කම්කරු ජනතාව තුල පවතින විවිධ ප්‍රශ්න කෙරෙහි මෙතෙක් පත්වු මන්ත්‍රිවරුන් නිසි අවදානයක් යොමු නොකිරිම හේතුවෙන් වත්තේ ජිවත්වන තරුණියක් වන තමන් මෙවර ස්වාධිණ කණ්ඩායමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉදිරිපත්වු බව ස්විධිණ කණ්ඩායම් අංක 04 යටතේ තරග කරන වටවල මීනාච්චි වතුයායේ පදිංචි තිරුකේදිස්වරන් සුභාෂණි මෙනවිය පවසයි. වටවල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු සුභාෂණි මෙනවිය එහිදි වැඩි දුරටත්…
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය. 9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය. මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට…
ජනාධිපති system change එකට එකගවෙයි
අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීම වන අතර තමා ද එය පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමින්. සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම…
ලෝක ප්‍රකට Nas Daily ලංකාවට ඇවිත් කරන්න යන දේ
ෆේස්බුක්හි මිලියන 22ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂක පිරිසක් සිටින ව්ලොග් ශිල්පියෙකු වන නාස් ඩේලි (Nas Daily) සමග සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය…