Similar Posts
ඡන්දය දෙන්නේ මෙහෙමයි එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාවක්
එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ. කෙසේ…
බීලුනු රතු ළුනු වෙළද මාෆියාවක්
බීලුනු රතු ළුනු ඇතුළු ආහාර ද්‍රව්‍ය කිපයක මිල දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ බී. ලුනු ක්‍රිලෝවක් 420ත් 480ත් රතුළුනු ක්‍රිලෝව රුපියල් 800ත් 900ත්, අමු මිරිස් ක්‍රිලොව රුපියල් 1400ත් 1600ත් බිත්තරය මිල රුපියල් 60ත් 65ත්…
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි
පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක් මියගොස් තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත මාරු කර…
ඉන්දීයාවේ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් 2024 මැයි 17 වන දින මුම්බායි සහ…
බඩු මිල ඉහළ යාමට එරෙහිව කදුරුවෙල විරෝධතාවක්
බඩු මිල ඉහළ යාම හා රජයේ ආර්ථික කළමනාකරණය ජනතාව පීඩාවට පත් කරවන්නක් බව පවසමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පොලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී විරෝධතාවක් දියත් කළහ. සහල් මිල ඉහළ යාම හා සහල් මාෆියාව සහ බඩු මිල අහස උසට නැගීමට හේතුව ජාවාරම්කරුවන් සැනසීම බවත් ජනතාව පීඩාවට පත් කරවන ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා…