උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
මෙලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලුවකට ලක්ව තිබෙන්නේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුවයි.
උතුරු කොරියානු නායකයාට හදවත් සැත්කමක් සිදුකර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
උතුරු කොරියානු නායකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමසිලිමත්ව සිටින බව පැවසෙනවා.