Similar Posts
දික්ඔය අලුත්ගාල සිට හැටන් ඩංබාර් දක්වා මාර්ග කාපට් කරයි
ග්‍රාමිය මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ දික්ඔය අලුත්ගාල සිට හැටන් ඩංබාර් ප්‍රදේශය දක්වා මාර්ග පද්දතිය කාපට් කිරිම වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. ක්‍රිලෝ මිටර් දශම 44 (.44) දුර ප්‍රමාණයකින් යුක්ත මෙම මාර්ග කොටස කාපට් යොදා නවිකරනය කිරිම සදහා රුපියල් මිලියන 13 මුදලක් වියදම් කිරිමට ඇස්තමේන්තු කර ඇති…
පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි
පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙක කොළඹ වරායට සේන්දු විය. තෙදින (03) නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එම නෞකාවේ පැමිණි මෙහෙයුම් අණදෙන්නා වන කර්නල් නොඑල් ඩි බෙලෙරන් (Noel D Beleran), අණදෙන නිලධාරීන් දෙදනා…
කෙහෙළිය, ලොහාන්, ශාන්තිනී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහනුවර අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවර ශාන්ත සිල්වෙස්තර ප්‍රථමික විදුහල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහනුවර අපේක්ෂක ලොහාන් රත්වත්ත මහතා මාපනාවතුර තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායක ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය…
වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි
හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…