Similar Posts
අනුරාධපුර කඩ සාප්පූ වැසෙයි
පවතින කොවිඩ් වෛරස අවදානම හමුවේ අනුරාධපුර නගරයේ කඩ සාප්පු අද(19දා) දිනයේ සිට මේ මස (25දා) දක්වා තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර එක්සත් වෙළද සංගමය අතුළු අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ඒකමතිකව තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර නගරයේ කඩ සාප්පු බොහොමයක් අද (19දා) සිට (25දා) දක්වා ස්වේච්ඡාවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.ඊට අමතරව උප නගර වන නාච්චාදූව…
දිස්ත්‍රික්ක 4ක පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.ඉන් පසු මැයි 01 වන සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00…
ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයෙකු ඝාතනය කරයි
නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ඇතිවූ ආරවුලකින් පසුව අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අවසන් ගමන යන්නවත් පාරක් නැති මිනිස්සු
ගල්පොත්තාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල නගරය ආසන්නයේ. නමුත් එම ගම්මානයේ ජනතාවට තම ගමනාගමන කටයුතු සඳහා නිසි මාර්ගයක් නොමැත. පවුල් 35කට අයත් ජනතාව මෙම ගම්මානයේ දිවිගෙවන අතර, ඔවුන් බදුල්ල නගරයට යාම සඳහා දෛනිකව භාවිත කරන මාර්ගය වන්නනේ පඩිපෙළ කි. මෙම ගම්මානයේ මරණයක් සිදු වූ විට අවසන් කටයුතු සිදු කිරීමට දේහය ගෙනයාම පවා දුෂ්කර කාර්යයකි.
තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් – ආරක්ෂක අමාත්‍යංශය
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත්…
පූසාරි කොවිලේදීම දැරියක් කෙලෙසයි
ප්‍රේම සබඳතාවක් දුරදිග යාවි යැයි බියෙන් මවක විසින් දෙවි පිහිට පතා රැගෙන ගිය සිය පහළොස් වියැති දැරියට කෝවිලේ පූසාරියා දෙවොලේ අභ්‍යන්තර කුටියකදී දින දෙකක් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකොට ඇතැයි දැරියගේ ප්‍රකාශවලින් අනාවරණයවූ බව කුලියාපිටිය පොලිසිය කියයි. කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලක පූසාරියකු විසින් එසේ දැරිය අපයෝජනය කළැයි සැක කෙරෙන අතර මේ වනවිට සැකකරු කෝවිලට අඟුලු දමා…