Similar Posts
වැලිකන්ද නගරයේ වෙළදසැල් මුළුමනින්ම වසා දැමයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැලිකන්ද නගරයේ වෙළද සැල් ඊයේ මුළුමනින්ම වසා දැමීමට වෙළද සංගමය ස්වේච්ඡාවෙන් ක්‍රියා කර ඇති බවත් මේ වන විට දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් සමස්ත ආසාධිතයින් ගණන 119ක් වුවත් ඉන් 103ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ .කුමාරවංශ මහතා පවසයි. වැලිකන්ද නගරයේ ආශ්‍රිතයන් හමු වූ වෙළද…
වෙනි වැල් ගැට සමග සැකකරුවන් අත් අඩංගුවට
කොරෝනා වසංගතය නිසා නිළධාරීන් සීමිතව රාජකාරින්වල නිරත වන අතරතුර රක්ෂිත වනාන්තරවලින් කපා කොළඹට රැගෙන යාමට ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වෙනි වැල් ගැට තොගයක්, වෙනිවැල් ගැට ප්රවාහණය කල ත්‍රී රෝද රථයක් සමග සැකකරුවන් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉංගිරිය අඩවි වන නිළධාරි කාර්යාලය කියයි. ඉංගිරිය අඩවි වන නිළධාරීන්ට ලද තොරතුරකට අනුව…
අධි ආරක්ෂිත කලාප නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්
කොළඹ ස්ථාන 18 ක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශ පහතින් : පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නිතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස්…
අනුරාධපුරය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්රයෙන් පැතිර යයි
අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්රයෙන් පැතිර යමින් තිබෙනා අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක වාර්ථාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වන රෝගින් 10ක ප්‍රමාණය වාර්ථාවූ බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. මෙතෙක් කිසිදු රෝගියෙකු හමුනොවූ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නෑගම්පහ ප්‍රදේශයෙන් පොල්පිතිගම ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවක කොවිඩ් වෛයිරසය වැලදි ඇති බව පරික්ෂන…
මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ අයෙකු සිරගත කරයි
පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබේ. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි එම පුද්ගලයා ට එරෙහිව මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි. එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින් ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට…
ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා එක්වෙයි
එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් ඊයේ (19) කොළඹ දී Cooperation Afloat Readiness and Training (CARAT) / Marine Exercise (MAREX) අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. CARAT / MAREX Sri Lanka යනු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ සහ මුල්ලිකුල්ලම් හි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරුවල පැවැත්වෙන ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර…