අමාත්‍යාංශ ලේකම් රවීනාත ආරියසිංහ මහතා සඳහන් කළේ, මෙරටට නොඑන අයට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වනවිට සිදු කරමින් සිටින බවයි.
මැදපෙරදිග කලාපයේ රැකියා අහිමී වී යම් යම් ගැටලු ඇති වී තිබෙන අය මෙරටට ගෙන ඒම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.