Similar Posts
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම පස්වරුවේ
කථානායක කරූ ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. තේරීම් කාරක සභාව සාමාජිකයන් 17 දෙනෙකුගෙන් එය සමන්විතයි. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන ඇතුලු අමාත්‍යවරුන් හා විජිත හේරත්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා ඇතුලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් තේරීම් කාරක සභාව සමන්විත වේ.
වසර අටක් කන්ටේනර් පෙට්ටියක හිරවු රෝහල් පොලිසියේ නිලධාරින්
කළුතර, නාගොඩ මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරින් වසර අටක් තිස්සේ අඩි 20 යි 10 ප්‍රමාණයේ කන්ටේනර් පෙට්ටියක හිරවී රාජකාරි කරති. කළුතරදිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහල වන කළුතර – නාගොඩ මහ රෝහලේ පොලීසිය පවත්වාගන යන්නේ පැරණි කන්ටෙිනර් පෙට්ටියක් තුළය. පොලිස් ස්ථානාධිපතිවරයෙකු යටතේ පොලිස් නිළධාරීන් අට දොනකු අනුයුක්තව දිනපත් මෙම කන්ටෙිනර් පෙට්ටිය ඇතුලේ නිළධාරින් හතර දෙනෙකු ස්ථානාධිපති වරයා සමග…
ගස් කැපීමට හෝ පරිසර විනාශයට කිසිවකුට අවසර දී නෑ
ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් වන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමා උපදෙස් දුන්…
නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්
නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජල බවුසර් බේදා දිමක් 16වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. යු. එන්. හැබිටාඩ් සංවිධානයේ හා කොයිකා ජත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහාය මත රුපියල් මිලියන 135ක් වටිනා ජල බවුසර් දෙකක් මෙහිදි නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාත් වීජේවර්ධන මහතා වෙත…
බස් දෙකයි මිලියන 400 ක ආදායමක්
රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…
මංගල වෙනුවෙන් ජනපති අගමැති සොව පළ කරයි
මෙරට දේශපාලන ක්ෂේත්රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි සංවේගය පළ කර ඇත. සිය නිල ෆේස්බුක් පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම අරගලයන් දියත්…