Similar Posts
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් 08 දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන 2024 ඔක්තෝබර් මස 10 (බ්‍රහස්පතින්දා)…
ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්
චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත. එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත් ද, ඒ පසුබිමේ තිබෙන කතිකාවන්…
සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින
හැටන් ගාමිණි පුර සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින පැවැත්වෙනු ඇත. එහි කොඩි එසවිම 24වන දින පැවති අතර දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිම 29වන දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන කොත් පැලදවිම හෙවත් මහ කුම්භාභිෂේක උත්සවය 30වන දින පෙරවරු 9.15ට සිදු කරන…
බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක්
“තමා උත්සාහවන්ත නම් කවදාවත් වරදින්නේ නැහැ යන වදන මම අහල තියෙනවා. ඒ අනුව මමත් ක්‍රමයෙන් වැසී යාමට පත්වෙමින් තිබූ අපේ බේකරි ව්‍යාපාරය මාගේ ස්වාමිපුරුෂයාගේ පියාගේ ගුරු භක්තියෙන් නැවත පණගැන්වීම ආරම්භ කළා” යැයි පැවසූ දිරිය කතක් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී පසුගියදා හමුවිය. පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. නයනා නිල්මිණී නමැති එම දිරිය කත තම යතුරුපැදියේ පාන් අසුරා…
ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයන් කිරි පරිභෝජනය කරයි
ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයින් දියර කිරි පරිභෝජනය කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලාංකිකයින් කිරි ලීටර් මිලියන 1250ක් වාර්ෂිකව පරිභෝජනය කරන බවත් ඒක පුද්ගල දෛනික දියර කිරි පරිභෝජනය මිලි ලීටර් 100ක් බවත් වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 ක් වන බවත් ඒ අනුව වාර්ෂිකව දියර කිරි ලීටර් මිලියන පන්සියයක් වැඩියෙන් පරිභෝජනය…