කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා විමට විෂ සහිත මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් පමණ මිය යෑමේ පුවතක් ඉරානයෙන් වාර්තා වෙයි.

මෙතනොල් පානය කිරිමෙන් කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට එරට ප්‍රදේශ කිහිපයක පැතිර යන මිත්‍යා මතයක් විශ්වාස කරමින් විශාල පිරිසක් මෙතනොල් පානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුද්ගලයින් 5011 දෙනෙකු විෂ මෙතනෝල් පානය කර ඇති බවට වාර්තා වන අතර ඉන්  90 දෙනෙකුගේ පමණ ඇස් පෙනීම සම්පුර්ණයෙන්ම නැති වී ඇත.

 

Similar Posts