police

පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇදිරි නීතිය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ආතතිය දුරු තිරීමට ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත ප්‍රසංග වල ආරක්ෂාවට ගිය පිරිසකට මෙසේ රෝග ලක්‍ෂණ පහල වී ඇත.

Similar Posts