Similar Posts
පොලිස් සැරයන් අත්අඩංගුවට
ප්‍රදේශ රැසක විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් මුලාකර මුදල් වංචා කල හිටපු පොලිස් සැරයන් වරයෙක් පසුගිය දා අත් අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි. විහාරස්ථාන වල ඉදිකිරිම් සදහා විවිධ ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙනවිත් දෙන බවට පොරොන්දුවී මුදල් ලබාගන මගහැර සිටින සැකකරු පසුගිය ජූලි මස 13 දින මීගහතැන්න රත්මලේ තඹර ගිර විහාරස්ථානයට පැමිණ එහි ඉදිකිරිම් සදහා අවශ්‍ය ගඩොල් ලබාදෙන…
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමට නව වැඩසටහනක්
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමේ නව වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කොට දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට කුඩා ප්‍රමාණයේ නිපැයුම් අලෙවි කිරීමේ වැඩසටහනක් මහනුවර නගරය තුළ ඒ යටතේ ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියි. ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන…
මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්
දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ…
20 වෙනුවට 19 වැඩි දියණූ කළ 21වන සංසෝධනයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නීතිඥ මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ(23) දින පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුරා සිටින ශාඛා නියෝජිතයන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලය විසින් යෝජනා 13 ඒකමතිකව අනුමත කරන ලදී. යෝජනාවලට ඇතුළත් වන්නේ: 1. 20 වැනි සංශෝධනය අහෝසි කරමින් 21…
22 කොරෝනා මරණය වාර්තා වෙයි
ගෙල වැලලාගෙන සියදිවි නසාගත් 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ. පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ දිනයේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත. එම දේහය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය…