Similar Posts
IMF රතු එළියක්
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකභාවය මත බව එහි නියෝජිතයෙක් පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ධුත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් සහ ශ්‍රී ලංකා ධූත ප්‍රධානි මසහීරෝ නොසාකි,…
කාබනික ගොවිතැන ඉදිරියට ගෙන යාමට රතන හිමි පෙරට
රසායනික පොහොර භාවිතය සහ පලිභෝධනාශක භාවිතය නතර කරලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුව යතාර්ථයක් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි විසින් පසුගියදා රාජගිරියේ පිහිටි සදහම් සෙවනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නියෝජ්තයන් මෙන්ම ජාතික සංවිධාන ඇතුළු මේ සඳහා උනන්දුවක් ඇති පාර්ශව කැඳවා දිනක සාකච්ඡාමය වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. මෙම වැඩ මුළුවට ශ්‍රී…
රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට
රුසියාවෙන් මෙරටට ගෙන්වන ලද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් පනස්දහසක් මහනුවර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම එන්නත් ප්‍රමාණය මහනුවර, පාතදුම්බර සහ පස්බාගේ කෝරළය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවලට ලබා දෙන බව අද (12) පල්ලකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති කොවීඩ් මර්ධන පසුවිපරම් රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. වයස අවුරුදු…
නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිණිමට
හැටන් නගරයේ සමහර වෙලද සැල්වල නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිනිමත් සමග එම මුඛ ආවරන භාවිතා කරන පිරිස් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විමේ අවදානමක් හට ගෙන ඇත. නගරයේ සමහර වෙලද සැල්වල මෙම මුඛ ආවරණ පොලිතින් ආවරණයකින් තොරව එලිමහනේ එල්ලා විකිනිම සිදු කරන අතර මෙම තත්වයන් මත එම මුඛ ආවරණවලට දුවිලි ආදිය මුසු විමත් සමග එම…
මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් පූනේ හී මිය ගිය කාන්තාවක් අසළ සිටියදී මාස 18ක් කුඩා දරුවෙකු සොයා ගැනීමට පූනේ පොලීසිය සමත්ව තිබේ. මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් දින 02ක් ගත වී තිබුණු අතර එම දින දෙක පුරාවටම ඇයගේ දරුවාද ඇය අසළටම වී සිටි ඇත්තේ ජලය හෝ ආහාරවත් නොමැතිවයි. මෙම සිදුවීම වූ නිවස අසළ පදිංචිකරුවෙකු විසින්…
ඉදිරි දිනවල ඉන්ධන සහ ගෑස් නවතී
ඉදිරි සති 03ක කාලය ඉන්ධන සහ ගෑස් සපයා ගැනීම අතින් දුෂ්කර කාල සීමාවක් බවත්, මේ හේතුවෙන් තමන් පමණක් ගැන නොසිතා කටයුතු කිරිමට රටේ සියලුම ජනතාව සිතට ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය ගමන් බිමන් සීමා කිරිමට කටයුතු කළ…