Similar Posts
ලොතරැයි මිල වැඩි කිරීමට සැරසෙයි
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව රුපියල් 20 ක ලොතරැයි පතක් රුපියල් 40 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලබන ජුලි මස (01) වනදා සිට එම වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ලොතරැයි පතක මිල රුපියල් 40…
හෙරොයින් ඇද්ද නිරෝෂි සුපිරි මෝටර් රථය සමග අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සුපිරි පන්නයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ ” ඉස්පා නිරෝෂි ” ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තියක් බවත් පොලීසිය පැවසීය. මත්කුඩු තොගය දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය…
පුවක් මිල කරටියටම නඟී
ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල පුවක් ලංකාවට ආනයනය කර ඒවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට කරුංකා පුවක් අපනයනය වෙළෙඳපොළ බරපතළ ලෙස කඩා වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ. මේ අතර, මෙරට වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 65 ක් දක්වා ඉහළ ගොස් ඇත. වසරකට කරුංකා පුවක් මෙට්‍රික් ටොන් 15,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලැබූවද, ඉකුත්…
ළිඳක වැටි වන අලියෙකු මරුට!
ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින් අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ…
පෙට්‍රල් නෞකාව පැමිණීම තවදුරටත් ප්‍රමාදයි
මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. නෞකාව පැමිණෙන දිනය පසුව දැනුම් දෙන බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. අදාළ පෙට්‍රල් නෞකාව ප්‍රමාදවීම සහ නෞකාව පැමිණෙන දිනය යාවත්කාලීන කරමින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්…
‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි. රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි….