ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි
මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1154ක් බව විදෙස් වාර්තා සදහන් කළේය.
ඉන්දියාවෙ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,043ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 9,068ක් බව වාර්තා වේ.
වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.