Similar Posts
කෙහෙල්වරාවින් සියයට සියයක ප්‍රථිපල
හැටන් අධ්‍යාපන කලාපයේ 2019 වර්ෂයේ ශිෂ්‍යත්ව හා සමන්ය පෙළ විභාගවලින් සියයට සියයක උසස්ම ප්‍රථිපල පෙන්වමින් මෙම කලාපයේ හොදම විදුහල ලෙස අති දුෂ්කර විදුහලක් වන කෙහෙල්වරාව විදුහල විසින් එම සම්මාන හිමි කර ගෙන ඇත. ඒ අනුව 2019 වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්ය පෙළ විභාගය සදහා සියයට සියයක ප්‍රථිපල පෙන්වමින් හැටන් කලාපයේ…
නාවික හමුදාධිපති මැල්කම් කාදිනල් හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම හමුවේදී නාවික හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හිමිපානන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අණතුරුව, අගරදගුරු හිමිපානන් විසින්…
අගමැති දිවුරුම් දිම හැටන් සැමරුම්
නව වන පාර්ලීමේන්තුවේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුඅරුම් දීම නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ ජනතාව 09 වන දින සැමරුම් උත්සවයක් පවත්වන ලදි. එහිදි එම ජනතාව නගර මධ්‍යයේ රතිඤඤා දල්වමින් කිරි බත් බෙදා දෙමින් මෙම සැමරුම් උත්සවය පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන්, නාගරික මංත්‍රිවරුන් වන ශෂි රත්නායක,එස්. වීජයානන්දන් යන මහත්වරුන්…
පොලොන්නරුවේ ජල අර්බුදයක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියලි කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හතෙහි ම ග්‍රාමසේවා වසම් 53ක පවුල් 11676කට අයත් පුද්ගලයින් 38 697ක් පානීය ජල අර්බුදයකට හා අනෙකුත් අවශ්‍යතා සදහා ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එහි සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මෙහි වැඩිම පීඩාව එල්ල වී ඇත්තේ…
සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස ජනතාව දැනුවත් කෙරේ
කොවිඩ් 19 වෛරසය අසාධනය වු රෝගින් විශාල පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විමත් සමග සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් පිලිපදින ලෙස බගවන්තලාව පොලිසිය විසින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් (07) දින බගවන්තලාව නගරයෙන් ආරම්භ කෙරිණ. බගවන්තලාව පොලිසිය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක් ව ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් මෙම දැනුවත් කිරිමේ වරඩසටහන…
ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරීම අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති ග්‍රාමිය මාර්ග ක්‍රිලෝ මිටර් ලක්ෂයේ සංවර්ධන වැඩ සටහන යටතේ හැටන් ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරිම 24වන දින ආරම්භ කරන ලදි. මෙම මාර්ග කොටස දිගු කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින ලදි. මෙම තත්වයන් පිලිබදව දුඹුරුගිරිය සුභ සාධක සංගමය…