Similar Posts
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් හා නෙට්බෝල් ශූරතාවන් දිනයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ඊයේ (11) රාත්‍රී සමත් වුහ. ඩුබායිහිදී ඊයේ රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ. රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය. සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු…
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් රාජ්‍ය ගැටුම් නිරාකරණය හා සබැඳි ගැටලු කෙරෙහි අවධානය
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු ස්වාධින දේශපාලන පක්ෂවාදිත්වයෙන් තොර සංවිධානයක් වන අතර මූලික වශයෙන් රාජ්‍යකරණය සහ ගැටුම් නිරාකරණය හා සබැඳි ගැටලු කෙරෙහි අවධානය යොමු කරයි. යහපත් දේශපාලන සංස්කෘතියක් සහ සමාජ වට පිටාවක් ගොඩ ගනා ගැනීම සඳහා මහජන ප්රතිපත්තීන් විවේචනාත්මක විමර්ශනයට භාජනය කරන, විකල්පයන් හඳුනා ගන්නා හා ඒවා ව්‍යාප්ත කරන පර්යේෂණ හා බලපෑම් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් අප…
පහත්බිම්වල වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය කිහිපය තුළ බුලත්සිංහල – මෝල්කාව පාර, වරකාගොඩ – කලවැල්ලාව පාර,…
මත් පැන් හලක් නිසා විරෝධතාවයක්
හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් මත් පැන් හලක් ආරම්භ කිරිමට කර ඇති සැලසුමට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ පිරිසක් 16වන දින නිහඩ විරෝධතාවයක් දක්වන ලදි. කුයිල්වත්ත ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හල අසල මෙම නව මත් පැන් හල ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත් මෙම ස්ථානයේ මෙසේ නව මත් පැන් හලක් විවෘත කිරිමෙන් මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්…
නුවරඑළිය නගරයට මහ වැසි
නුවරඑළිය මහ නගර සභා සිමාවට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් නානුඔය පිටාර ගැලිමෙන් වෙළදසැල් රැසක් ජලයෙන් යටවි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය. නුවරඑළිය බස් නැවතුම් පොලට පිටුපසින් ගලා බසින නානුඔය ඇලට යාබදව පිහිටි වෙලදසැල් 10 ක් පමණ ජලයෙන් යටවි ඇති බවත් ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙකම විවෘත කල…
මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවෙයි
මස්කෙළිය සාමිමමලේ ප්‍රදේශයේදි මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සාමිමලේ ස්ටොක්හෝම් වතුයායේ ට්රාන්ස්පෝමරයක් අසල මිය ගිය හදුන් දිවි පැටියක්ගේ මල සිරුරක් තිබෙන බවට ලද තොරතුරක් මත නල්ලතන්නිට වන ජිවි නිලධාරින්ද දැනුවත් කර එම ස්ථානය පරික්ෂා කිරිමට ගිය…