Similar Posts
මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක්
මානව හිමිකම් සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක් අත්කර ගත් රටක් ලෙස යුරෝපා සංගමය ඇතුළු රටවල් 39ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව සිය අදහස් ඉදිරිපත් කර තිබේ. ප්රතිසන්ධානය සම්බන්ධයෙන් දේශීය ආයතන විසින් ලබාගෙන ඇති ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව ඵලදායි ලෙස සම්බන්ධ වීම මේ රටවල් විසින් පිළිගෙන…
ගසක් කඩා වැටි නිවාස හතරකට හානි
මධ්‍යම කදුකරයට පවතින වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ ගසක් කඩා වැටිමෙන් නිවාස හතරකට හානි සිදුව ඇත. බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හැන් කොටසේ වතු නිවාස හතරක් මතට මෙම ගස කඩා වැටිමත් සමග එහි පවුල්වල සමාජිකයන් 20 දෙනකු අවතැන්ව ඇති අතර එසේ අවතැන්වු පිරිස් එම වතුයායට අයත් නිල නිවසක තවකාලිව පදිංචි කිරිමට වතු පාලක මණ්ඩලය…
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන්…
ඊලෝන් මස්ක් සහ ජනපති අතර හමුවක්
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඊලෝන් මස්ක් හමුවයි. එහිදී ශ්‍රී ලංකා තුළ ඔහුගේ ව්‍යාපෘතියක් වන Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත්…