Similar Posts
රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
යුක්රේනයේ නැගෙනහිර ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල කළ අධි බැලැති මිසයිල ප්‍රහාරයකින් යුක්රේන හමුදා භටයින් 600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව රුසියාව පවසයි. යුක්රේන හමුදා නවාතැන් ගන්නා ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරවලින් තවත් සෙබළුන් 300කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කරන අවස්ථවේ රුසියානු සෙබළුන් 1,300ක් පමණ…
රට ගොඩ ගැනීමට අසමත් වූ අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නෑ
ආර්ථික අර්බුදයෙන් බිඳවැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ එරට අගමැති මාරියෝ ඩ්රැගීගේ සන්ධාන රජය බිඳවැටීමෙන් ඉතාලියේ දේශපාලන අර්බුදයක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතර, රජයේ බිඳවැටීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. මේ කරුණු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් අගමැතිවරයා විසින් දෙනු…
බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වසා දමයි
කොරෝනා වෛරසය ව්‍යප්තවීම පාලනය සදහා යළි දැනුම් දෙනතුරු සියලු පාසල් වසා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එහෙත් විශේෂයෙන් රැකබලාගැනීමට අවශ්‍ය දරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින දෙමාපියන්ගේ දරුවන් රැකබලාගැනීම සදහා එම මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කළේ. පාසල් වසා තැබුණද මෙම වසර සදහා නියමිත විභාගයන් කල්දැමීමක් සිදුනොවන බවයි එංගලන්තය සහ වේල්සය…
රන් පදක්කම් දිනූ මීයා
කාම්බෝජයේ පැවති සිවිල් යුද සමයේ දී එරට විවිධ ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක් පිරි නමා තිබේ. “මගාවා” යන සුරතල් නමින් හඳුන්වන එම මීයා මේ දක්වා බිම්බෝම්බ 39ක් සහ පුපුරණ ද්‍රව්‍ය අවස්ථා 28කදී සොයාගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන PDSDA නම් සත්ත්ව සුබ…