anil-jasighe

ඉදිරි මැතිවරණය සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන්නේ කෙසේද යන්න පිලිබදව මාර්ගෝපදේශ සැපයීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අදාළ නිලධාරීන් කොමිසම සමග සාකච්ඡා කර අනතුරුව කොමිසමේ අවශ්‍යතාව පරිදි අදාළ මාර්ගෝපදේශ සකස් කර දීමට කටයුතු කරනු ඇති බවයි.

Similar Posts