Similar Posts
ගාලු කොටු පවුරේ තැපැල් කාර්යාලය කඩා වැටේ
ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැවී තිබේ. මේ හේතුවෙන් තැපැල් කාර්යාලය ඉදිරිපස මාර්ගයද පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇත. මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් 2018 දෙසැම්බර් 11 දින සවස 5.45 ට පමණ කඩා වැටී තිබුණ අතර එහි සුන්බුන් වලට යටවී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද…
දිස්ත්‍රික්ක 04කට අනතුරු ඇඟවීමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද…
නැවතත් විදුලි කප්පාදුවක්
පසුගිය දිනවල ඇතිවූ නොරොච්චෝලේ තාප බලාගාර ගැටලුව තවමත් විසඳාගන්නට අපහසු වී ඇති අතර මේ හේතුවෙන් නැවතත් විදුලි කප්පාදුවකට යාමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය දන්වා සිටී. ඒ අනුව ඊයේ (11) සිට දිනපතා මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් දිවයිනේ තෝරාගත් කොටස්වල සවස 6-9.30 අතර කාලය තුළ සිදු කරන බව දන්වා ඇත. නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාව…
ඌරු ජුවා මරුට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාඹුලගේ දිනිත් මෙලන් නොහොත් ඌරුජුවා දැඩිගමුවේ දි පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසයි. මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි. බන්ධනාගාරය තමාගේ ආරක්ෂක බළකොටුව බවට පත් කරගත් ඌරු ජුවා කඩුවෙල පැත්තේ ඇතැම් සමාගම්වල නිෂ්පාදන කටයුතු වලට පවා බාධා එල්ල කෙළේය. ඌරු…
සෝමාවතීයට හොරෙන් ඇතුල් වී මසුන් මරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්තීවරයෙකු ඇතුලු 15 ක් දැලේ!
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නෙළුම් විල නම් වැවෙහි මසුන් මරමින් සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න මහතා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ (18) සවස අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී සහකාර අධ්යක්ෂ කාර් යාලය පවසයි. පොලොන්නරුව වනජීවී සහකාර අධ්යක්ෂ කාර් යාලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොලොන්නරුව,සෝමාවතිය, සුන්ගාවිල අඩවි කාර් යාලවල…