නයිජරියානු ගුවන් කලාපය තුළ පියාසර කළ බ්‍රිතාන්‍යයට අයත් වානිජ ගුවන් යානයක් නයිජිරියාව භාරයට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ගුවන් ගමන් තහනම නොතකමින් මෙසේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍යය ගුවන් යානය ගුවන් ගත කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි.